Friday, October 28, 2016

සර්වබලධාරියා බුදි

…සර්වබලධාරියා බුදි…

හුස්ම යන තුරු මදක් ඉවසා ඉඳිනු ලිහිණිය
සමාවී..
එකම වරදකි කරපු මං ලෝකයා තුරුළට
පහල්වී..
ගෙවුව පවු කඳ අහවරද මරණයත් තව නෑ
පමාවී..
නැවත නැගිටනු එපා දෙවියනි පොළොව යට මට
අමාවී..

  28/10/2016
  -රූඩ්.

No comments:

Post a Comment